Colombo Today Local News

ඊයේ ඇරඹු ඉන්දීය ගිලන් රථ සේවයේ රියක්, අද මහ මගදී ලෙඩ වෙයි !

indian pakis box - breake down

ඉන්දියානු රජයේ අනුග්‍රහයෙන්, ඉන්දීය සමාගමක් විසින් ක්‍රියාත්මක කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහම මහතා අතින් ඊයේ නිල වශයෙන් ආරම්භ කළ ඉන්දීය ගිලන්රථ සේවයේ ගිලන් රථයක් මහ මගදී අකර්මන්‍ය වී තරුණයන් පිරිසක් විසින් තල්ලු කරන ආකාරය දැක්වෙන පින්තූර සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබේ.

පළමු අදියරේදී දකුණු පළාත සහ බස්නාහිර පළාත තුළ ටාටා වර්ගයේ ගිලන්රථ 88ක් සේවයේ යොදවා ඇත. 1990 ඇමතීමෙන් නොමිළේ මෙහි සේවාව ලබාගත හැක.

Related posts

ශානි අබේසේකරගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කර ගනී

colombotoday

දුමින්ද නාගමුව ඇතුළු 05ක් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday

වතු නිවාස පේලියක් හුදකලා කෙරේ

colombotoday

ගින්නකින් නිවාස 6ක් විනාශ වෙයි

colombotoday

ජාතික අධ්‍යාපන ආයතනයෙන් තමන් එළවා දැමීම ගැන ආචාර්ය නිර්මාල් මෙසේ කියයි

colombotoday

මුදල් ඇමති ලෙස රවී කරුණානායක අනුපාත අඩු කිරීම සාධාරණ හා නිත්‍යානුකුල ක්‍රියාවක් – බැඳුම්කර කොමිසම

colombotoday