Colombo Today Local News

ආණ්ඩුව ගැන මහ විරෝධයක්, අවිශ්වාසයක් ගොඩනැගිලා.. මේ මොන සංහිදියාවක්ද – රතන හිමිටත් යහපාලනය තිත්ත වෙයි

rathana himiඅතුරුදන්වූවන් සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීම සඳහා වූ කාර්යාලයක් පිහිටුවීමට වූ පනත් කෙටුම්පතේ අන්තර්ගතයක් එය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත් ආකාරයත් ගැන කිසිසේත්කම සතුටු විය නොහැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

උන් වහන්සේ පෙන්වා දෙන්නේ අතීතය සෙවීමෙන් සෙතක් අත් නොවන බවයි.

අද වන විට මේ ආණ්ඩුව පිළිබඳ රටේ ජනතාව විශාල අවිශ්වාසයක් විරෝධයක් ගොඩනැගී ඇති බවද පවසන එහිමියෝ එය ආණ්ඩුව තේරුම්ගත යුතුව ඇති යයිද කියා සිටිති.

ආණ්ඩුව ජාත්‍යන්තරයට උවමනා ලෙස කටයුතු කරන්නට ගියහොත් ජාතික සංහිදියාව බිඳි යනු ඇතැයිද උන් වහන්සේ වැඩිදුරටත් කියා සිටිති.

Related posts

චීන පොහොර රැගත් නෞකාව අයත් සමාගමේ එන්තරවාසිය නීතිපති උපදෙස් සඳහා යොමු කෙරේ

colombotoday

තොණ්ඩාටත් යහපාලනෙන් මල් පිපෙන ළකුණු.. ඇමතිකමක් සමග ආණ්ඩුවට

colombotoday

රජගෙදර අන්දරේ තමයි රනිල් වික්‍රමසිංහ – පියසිරි විජේනායක

colombotoday

ජනපති එන සතියේ අවසන් තීරණය ගනී… පළමුව දෙදෙනෙකු එල්ලයි…

colombotoday

ලක්ෂ 50 යතුරු පැදි ඉස්සූ හොර දෙටුවෙක් මාට්ටු

Admin

ජනපති ඉන්දියානු හමුදාවේ සහය ඉල්ලයි…

colombotoday