Colombo Today Local News

භික්ෂූන් වහන්සේලා දෙදාහක් සමග පැවිදි හඩත් ජන සටන පාද යාත්‍රාවේ

305770038monk-L

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ජන සටන පාද යාත්‍රාව සදහා භික්ෂූන් වහන්සේලා දෙදහසක් පමණ සහභාගී වන බව පැවිදි හඩ සංවිධානය පවසයි.

එහි නියෝජිත පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් මෙම අදහස් පළකලේ නාරාහෙන්පිට අභයාරාම විහාරස්ථානයේදී ඊයෙ පැවති මාධ්‍ය හමුකදී යි.

සමහර පන්සල්වල හිමිවරුන්ට දායකයින් විසින් තර්ජනය කරන බවත්,තවත් සමහර පන්සල්වල හිමිවරුන්ට ආයෙමත් පන්සලට නොඑන ලෙස මන්ත්‍රීවරුන් විසින් තර්ජනය කරන බවත්, කුමන ආණ්ඩු ආවත් පැවිදි හඬ නිහඬ කළ නොහැකි බව බලධාරීන්ට සිහිපත් කළ යුතුව ඇති බවත් එහිදී අදහස් දැක්වූ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියයන් පැවසූහ.

Related posts

ගෝඨාභය ජනපතිට, මහින්ද අගමැතිට, අලි සබ්‍රි ඇමතිට තවුහිඩ් ජමාත් උත්තමාචාරය.

colombotoday

කොළොන්නාවේ ඇළක මළ සිරුරක්

colombotoday

නිල ඇදුම් නැති වුවද වර්ණ ඇදුම් පාසල් එන්න අවසර

colombotoday

මාබෝලේ අපනයන සමාගමක ලක්ෂ 25 මෝර කරවල උස්සලා

Admin

තමිලිනීගේ පොතෙන් මහරගම පිළිකා රෝහලේ දරුවන්ට බෙහෙත්

colombotoday

මුව ආවරණ, මීටරේ දුර කොරෝනා නීති පාර්ලිමේන්තුවට අදාල නෑ..- සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි

colombotoday