Colombo Today Local News

යුද්දයෙන් 3/4ක් ඉවර කළේ මමයි.. ඉතිරි ටික එජාපය ඉර කළා.. මහින්ද කලේ සොච්චමයි – චන්ද්‍රිකා

chandrikaයුද්ධයෙන් තුන්කාලක්ම ඉවරර කළේ තමන් බවත්, තනමන් එසේ නොකරන්නට මහින්ද රාජපක්ෂ මහතාට යුද්ධය ඉවර කිරීමට නොහැති වන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පවසයි.

තමාට පෙර පැවති එජාප පාලනයෙන්ද යුද්දයේ කොටසක් ඉවර කර තිබූ බවත්, මහින්ද රාජපක්ෂ මහතා නිම කරනු ලැබුවේ යුද්ධයේ ඉතිරි කොටස බවද සදහන් කළේ ඊයේ දිනයේ ගම්පහ මීරිගම පැති ජන හමුවක් අමතමිනි.

Related posts

අධිකරණ ඇමති රංජන් නිදහස් කර ගැනීමේ ප්‍රයන්තයක.

colombotoday

විශ්‍රාම වැටුප් කපලා.. ආබාධිත රණවිරුවෝ මහපාරට.. කොටුවේ විරෝධතා

colombotoday

විකල්ප අපේක්ෂකයා ලෙස චමල් ජනාධිපතිවරණයට !

colombotoday

ශිෂ්‍යත්ව කඩඉම් ලකුනු නිකුත් වේ.

Admin

යුද අධිකරණයට පෙර නව ව්‍යවස්ථාව ගෙන එන බව ජනපති පවසයි !!

colombotoday

කොමදෝරු දසනායක ඇතුළු හයක් ඇපමත නිදහස් කෙරේ..

colombotoday