extremism & terrorism activitiesWorld

91% ක් මුස්ලිම් ජාතිකයින් ජීවත්වන සුඩානය ෂරියා නීතියට තිත තබයි

ඉස්ලාමය රාජ්‍ය ආගම ලෙස ප්‍රකාශයට පත් කර ජනාධිපති ඕමාර් අල් බෂීර් යටතේ වසර 30 ක දැඩි ෂරියා නීති ක්‍රියාත්මක වූ සුඩානය ෂරියා නීතිය අත්හැරීමට ගිවිසුමකට එළෙඹ තිබෙනවා.

දකුණු සුඩානයේ ජුබා හි සුඩාන් විප්ලවවාදී පෙරමුණේ කැරලිකාර කණ්ඩායම් සමඟ මෙම ගිවිසුම ඉතියෝපියාවේ අඩිස් අබාබාහි දී අත්සන් කර ඇත.

ජුබා ගිවිසුම මගින් ආගමික නිදහස සඳහා ජාතික කොමිසමක් පිහිටුවන ලද අතර එය සුඩානයේ දකුණු කලාපයේ ක්‍රිස්තියානි ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් සහතික කිරීම මූලික කරගෙන ඇත.

මිලියන 45 ක සුඩානයේ ජනගහනය දළ වශයෙන් 91% ක් මුස්ලිම් සහ 6% ක් කිතුනුවන් ය. කිතුනුවකු වීම දුෂ්කර වන රටවල් 50 අතර සුඩානය 7 වන ස්ථානයේ පසුවෙයි.

Related posts

එක්සත් ජනපදය ලොව පළමු පියාසර මෝටර් රථයට අනුමැතිය දෙයි

Admin

දේව මෙහෙයකට සහභාගී වු 40 කට කොරෝනා

colombotoday

‘ජිහාද්’ පරාජය කළ බව ට්‍රම්ප් කියයි

colombotoday

ඉස්ලාම් නොවුණු වරදට සිරුරෙන් වන්දි ගෙවන ‘‘ඉස්ලාම් රාජ්‍යයේ‘‘ ලිංගික වහලියෝ !

colombotoday

ඊශ්‍රායලය හමාස් හමුදා නායකයා ගුවන් ප්‍රහාරයකින් බිල්ලට ගනී

colombotoday

ඉන්දියාව මැයි 3 දක්වා Lock Down

colombotoday