World

ISIS ත්‍රස්තයන්ට ආගමික නීති 15කින් යුතු “ස්ත්‍රී දූෂණ අත්පොතක්” හදුන්වාදෙයි

ISIS ත්‍රස්තයන් ලිංගික වහලුන් ලෙස කාන්තාවත් තබා ගැනීම, විකිණීම, හුවමාරු කරගැනීම සදහා ඉස්ලාම් කුරාණයේ මූලධර්ම මත සැකසූ Fatwa නීති 15 කින් යුතු කොන්දේසි මාළාවක් සහිත ‘ස්ත්‍රී දූෂණ අත්පොතක්’ සිය සාමාජිකයක්ට නිකුත් කර ඇත. එම නීතිරීතින්ට අනුව මෙම කාර්යය ඔවුන් සිදු කරනු ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Isis-sex-slaves
අල්ලාගත් තරුණියන් පිරිසක් ලිංගික වහලුන් ලෙස විකිණීම සදහා ගෙන යන අයුරු

එක්සත් ජනපද හමුදාව සිරියාවේදි කරන ලද මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් ISIS ලියවිලි අතර තිබී මෙම ආගමික නීතිය ඇතුළත් ලියවිලි සොයාගෙන ඇත.

කුරාණයේ මූලධර්ම මත සැකසුණු ස්ත්‍රී දූෂණ අත්පොතේ දැක්වෙන නීති 15

1) It is not permissible for the owner of a female captive to have intercourse with her until after she has had menstrual cycle and becomes clean.

2) If she does not menstruate and is pregnant, he is not allowed to have intercourse with her until after she has given birth.

3) It is not permissible to cause her to abort if she is pregnant.

4) If the owner of a female captive releases her, only he can have intercourse with her and he cannot allow someone else to have intercourse with her.

5) If the owner of a female captive, who has a daughter suitable for intercourse, has sexual relations with the latter, he is not permitted to have intercourse with her mother and she is permanently off limits to him. Should he have intercourse with her mother then he is not permitted to have intercourse with her daughter and she is to be off-limits to him.

6) The owner of two sisters is not allowed to have intercourse with both of them; rather he may only have intercourse with just one. The other sister is to be had by him, if he were to relinquish ownership of the first sister by selling her, giving her away or releasing her.

7) If the female captive is owned by a father, his son cannot have intercourse with her and vice-versa. Moreover, intercourse with his wife’s female captive is also not permissible.

8) If a father had intercourse with his female captive then gave her away or sold her to his son, he is no longer permitted to have intercourse with her.

9) If the female captive becomes pregnant by her owner, he cannot sell her and she is released after his death.

10) If the owner releases his female captive then he is not permitted to have intercourse with her afterwards because she has become free and is no longer his property.

11) If two or more individuals are involved in purchasing a female captive, none of them are permitted to have sex with her because she is part of a joint ownership.

12) It is not permissible to have intercourse with a female captive during her menstrual cycle.

13) It is not permissible top have anal sex with a female captive.

14) The owner of a female captive should show compassion towards her, be kind to her, not humiliate her and not assign her work she is unable to perform.

15) The owner of a female captive should not sell her to an individual whom he knows will treat her badly or do unto her what Allah has forbidden.

Related posts

මා මියයාවිදැයි ට‍්‍රම්ප් අසයි.. ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි.

colombotoday

යුරෝපයේ අනාගතය අමෙරිකානු මැතිවරණය මත රඳා පැවතිය නොහැක – එමානුවෙල් මැක්‍රොන්

Admin

අයිස්ක්‍රීම් වලිනුත් කොරෝනා වෛරසය හමුවෙයි.

colombotoday

ඉන්දීයාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තාවිම යළි ඉහළ යයි

colombotoday

Video: බ්‍රිසල්ස් අගනුවරට හමුදාව කැදවේ – දුම්රිය ගමන් අත්හිටුවයි, ප්‍රසිද්ධ ස්ථානවලින් ඉවත්වන්න – රජයෙන් අනතුරු ඇගවීම්

colombotoday

ඩ්‍රෝන ප්‍රහාරයක් වැරදී සිවිල් වැසියන් 86ක් ජීවිතයෙන් වන්දිගෙවයි

Admin