
තවත් කොවිඩ් මරණ 22ක් ඊයේ (08)දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,555කි.
මෙලෙස මියගිය පුද්ගලයින් 22දෙනා අතර පිරිමි පුද්ගලයින් 13ක් සහ කාන්තාවන් 09දෙනෙකු ද වේ.

මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com