Colombo Today Sports Newsශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම 2023 ලෝක ශූරතා දැල්පන්දු තරගාවලියට සුදුසුකම් ලබයි 12 September 20220111 Share0 ආසියානු දැල්පන්දු ශූරතාවලිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම 2023දී අප්‍රිකාවේ කේප්ටවුන් හි දී පැවැත්වෙන ලෝක ශූරතා දැල්පන්දු තරගාවලිය සඳහා නිතරගයෙන් තේරී ඇති බව ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.