Colombo Today Local News

හම්බන්තොට නගරාධිපති අත්අඩංගුවට

බම්බලපිටිය ප්‍රදේශයේදී පෞද්ගලික ආරක්ෂක අංශයක නිලධාරීන් දෙදෙනකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා බම්බලපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

එරාජ් ප්‍රනාන්දු මහතා දින කිහිපයකට පෙර බම්බලපිටිය ප්‍රදේශයේ ඉඩමකට ඇතුළුවී එහි ආරක්ෂාව සිටි පුද්ගලයන්ට පහරදුන් බවට චෝදනා එල්ල වී තිබුණි.

Related posts

මත්තල ගබඩාවේ තිබූ වී තොගත් අර්ජුන්ගේ අරක්කු සමාගමට (Video)

colombotoday

සෞඛ්‍ය තත්ත්වය අයහපත්… ඤාණසාර හිමියන් නැවතත් ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කරයි…

colombotoday

සිවාජිලිංගම් ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවයි

colombotoday

“TOP 10 හොරු ගැන තොරතුරු දුන්නේ ආණ්ඩුවේ අයමයි“ – මහින්දානන්ද

colombotoday

වසන්ත මුදලිගේ රෝහල්ගත කරයි

Admin

ජනපති ඝාතන කුමන්ත්‍රණයට නාලක සිල්වා සම්බන්ධ බව තහවුරුයි…

colombotoday