Colombo Today Local News

යූරියා සහ තේ පොහොර මිල පහළට

ආනයනික යූරියා සහ තේ පොහොර මිටියක මෙන්ම තවත් පොහොර වර්ග කිහිපයක මිල හෙට (21)දිනයේ සිට පහත දැමීමට පොහොර ආනයනය කරනු ලබන සමාගම් තීරණය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් පනහේ යූරියා පොහොර මිටියක් රුපියල් දස දහසකින් සහ තේ පොහොර මිටියක් රුපියල් දහසකින් පහත දමන බවයි පොහොර ආනයනකරුවන්ගේ එකමුතුවේ සාමාජික නන්දන සමරකෝන් ප්‍රකාශ කළේය.

ලෝක වෙළඳපොලේ පොහොර මිල පහත යෑම මිල අඩු කිරීමට හේතුව බවද ඔහු සඳහන් කළේය.

Related posts

ජනපති කාර්යාලය, ටෙලිකොම්, ලංගම සේවක දිනක වැටුප විපතට පත් අයට

colombotoday

මහින්ද රාජපක්ෂ යළි අගමැති කරන්න කිසිදු ඉල්ලීමක් කර නැහැ – සාගර කාරියවසම්

Admin

බස්නාහිර සභාවේ මහ ගාලගෝට්ටියක්.. සෙංකෝලයත් කඩයි !

colombotoday

හිටපු ඇමති චන්ද්‍රසිරි ගජධීර සමුගනියි !

colombotoday

විදෙස් මුදල් මාරු කිරීමේදී ඩොලර් වලට අමතර දීමනාවක්

colombotoday

පාසල් සිසුන් ඇතුලත් කිරීම පිලිබද නිවේදනයක්

Admin