Colombo Today Local News

හිජාස් හිස්බුල්ලා ගෙදර යයි

නීතිඥ හිජාස් හිස්බුල්ලා පුත්තලම මහාධිකරණයෙන් ඇප ලබා පිටව ගොස් තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය පසුගිය 7 වනදා නියෝග කළේ ය.

නීතිඥ හිජාස් හිස්බුල්ලා තමා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම කැඳවු අවස්ථාවේ මේනකා විජේසුන්දර,නීල් ඉද්දෙවෙල යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දුන්නේ ය.

Related posts

කටුගස්තොට ගින්නකින් තිදෙනෙක් මරුට

colombotoday

ඉස්ලාම් ත‍්‍රස්තවාදය මැඩලන්න බුද්ධි මෙහෙයුම් දැඩි කල යුතයි – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කියයි

colombotoday

නටාෂාට ඇප දෙයි

Admin

ගල්කිස්සේ අතුරු මාර්ගයක වැටී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගැනේ

colombotoday

විදුලි බිලට පොලියකුත් එක්ක සහනයක්

colombotoday

මැදවච්චියෙන් බෝම්බයක් හමුවෙයි

colombotoday