World

කර්මාන්ත කලාපයක වෙඩිතැබීමකින් 10ක් මරුට

මධ්‍යම මෙක්සිකෝවේ කර්මාන්ත කලාපයක වෙඩිතැබීමක් සිදුව තිබේ.

කර්මාන්ත කලාපයට ඇතුලු වූ සන්නද්ධ පිරිසක් විසින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇත.

වෙඩි වැදීමෙන් පුද්ගලයින් දසදෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පුද්ගලයින් 9 දෙනෙකුගේ සිරුරු වෙඩි ප්‍රහාරය එල්ලවූ ස්ථානයේ තිබී සොයාගත් අතර තවත් පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

සිරියාවේ විෂ වායු ප්‍රහාරයකින් සිය ගණනක් මරුට

colombotoday

සුඩානයේ රාජ්‍ය රූපවාහිනිය සහ ගුවන් විදුලිය, කැරලිකරුවන්ගේ අතට…

Admin

ෂාරුක් ඛාන්ට මරණ තර්ජන

Admin

චීනයේ ලොක්ඩවුන් ඉවත් කිරීමෙන් කොවිඩ් රෝගීන් වැඩිවෙලා

Admin

ගෞතම් අදානි ලොව ධනවතුන් ලැයිස්තුවේ දෙවෙනි තැනට

colombotoday

සෞදි අරාබියේ පුරවැසියන්ට රටවල් 16කට සංචාරය කිරීම තහනම්

colombotoday