Colombo Today Local News

ගම්පහ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද පස්වරු 4 සිට පැය 14ක්, ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව ඒකල, කොටුගොඩ , උදම්මිට, රජ මාවතේ තුඩැල්ල සිට 20 සැතපුම් කණුව දක්වා, වහටියාග , දැලතුර, කටුනායක, සීදුව, උඩුගම්පොල සහ මිනුවන්ගොඩ කොටසකට, කටුනායක ගුවන් හමුදා කඳවුර, කටුනායක නිදහස් වෙළඳ කලාපය සහ කටාන දකුණ ප්‍රදේශයට ජල සැපයුම අත්හිටවනු ඇති.

ජා – ඇල මාර්ගයේ ජල නළ පද්ධතිය වැඩි දියුණු කිරිමක් ජල සැපයුම අත්හිටුවීමට හේතුවී ඇතැයි, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

Related posts

එක් දිනක් තුළ තේ පැළ ලක්ෂ 35ක් සිටුවීමට සැලසුම්..

Admin

දුරකතනයකට ඇවිලුනු මල්ලී අයියා මරයි

Admin

අනතුරු වැළැක්වීම පිළිබද ජාත්‍යන්තර සමුළුව ඇරඹෙයි

Admin

“ජයලලිතාගේ අභාවය අපට පාඩුවක්“ – විපක්ෂනායක සම්බන්ධන්

colombotoday

හුදෙකලා කල ගම්මාන යලි විවෘතයි

colombotoday

පාර්ලිමේන්තුවේ අගමැති අසුන නව අගමැති මහින්දට වෙන් කරයි… කතානායක කාර්යාලයෙන් නිවේදනයක්…

colombotoday