Colombo Today Local News

ව්‍යාපෘති හරියටම කරනවද බලන්න ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු උපදේශක අද ලංකාවට එයි

Thomas shanon

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උප‍දේශක තෝමස් ශැනන් අද (14දා) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි.

තෝමස් ශැනන්  දින දෙකක් ශ්‍රී ලංකාවේ රැදී සිටින අතර ඇමරිකානු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මකවන ව්‍යාපෘති පිළිබද සොයා බලනු ඇත.

ඇමරිකානු උපදේශකවරයා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිසක් සමග සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.

ඔහු සමග දකුණු සහ මධ්‍යම ආසියා කටයුතු පිළිබද නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් මන්ප්‍රීත් සිංද පැමිණෙනු ඇත.

Related posts

පාර්ලිමේන්තු භෝජනාගාරයේ, මන්ත්‍රීලාට දෙන්නේ මොළේ අවුල්වෙන කෑමලු !

colombotoday

ක්‍රීඩා උත්සව අවුරුද්දෙන් පසුව පැවැත්වීමට උපදෙස්

Admin

මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කල 15දෙනා යලි රිමාන්ඩ්

colombotoday

බන්ධනාගාර බස් රථයෙන් පැන්න රැදවියන් 4ක් ක්‍ෂණිකව යලිත් අල්ලයි.

colombotoday

ආහාර බහාලුම් දහසක් කොළඹ වරායේ හිරවෙයි

colombotoday

මැයි 09 ගහපු අය ආරක්ෂා කරන්න ඕනි. – ජනතා විමුක්ති පෙරමුණ

colombotoday