Colombo Today Local News

සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද හා හෙට විවෘතයි

දිවයින පුරා සියලු ආර්ථික මධ්‍යස්ථාන අද(09) හා හෙට(10) දිනයේ විවෘතව තැබීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඒ අනුව තොග වෙළදාම් සඳහා පමණක් ආර්ථික මධ්‍යස්ථාන අද විවෘත කෙරෙනු ඇති.

Related posts

කුරුණෑගලින් වර්තා වූ ආසාදිතයන් දිස්ත්‍රික්කය පුරා විහිදෙයි

colombotoday

පරණ හිතවත්කම් අළුත් කරමින් ගෝඨාභය දුමින්දගේ නිවසට !

colombotoday

වියළි කාලගුණයෙන් වූ වගා හානි ගණනයට ගුවන් හමුදා ඩ්‍රෝන යානා යොදා ගනී

Admin

රජයට සහයෝගයෙන් වැඩ කළ හැකි පිරිසක් මහජන උපයෝගිතා කොමිසමට පත් කරනවා | ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල

colombotoday

ගොවීන්ට පොහොර ගන්න රජයෙන් දෙන මුදලේ පළමු කොටස මුදා හරී

Admin

යහපාලන “TOP 10“ හයවැන්නා නම් කරයි… අගමැතිගේ සමීප හිතවතෙක් !

colombotoday