Colombo Today Local News

බිළිඳෙකු සමග ළමුන්ට මත් පෙති විකිණූ කතක් අත්අඩංගුවට

මාස කිහිපයක් වයසැති බිළිදෙක් අත රඳවාගෙන මහනුවර නගරයේ ඇවිදිමින් පාසල් ළමුන්ට සහ පෞද්ගලික පංතිවලට සහභාගීවන තරුණයින්ට මත්පෙති අලෙවි කළ කාන්තාවක් මහනුවර පොලිසිය විසින් අද(8)ඊයේ දින අත්අඩංගුවට ගෙන ඇත.

වෛද්‍ය නිර්දේශය මත පමණක් ලබාදෙන මානසික රෝගීන්ට නිකුත් කරන ඖෂධ පෙති 20ක් පමණ මෙම කාන්තාව සතුව තිබී ඇත.

Related posts

ජල නල පද්ධතිය අලුත් වැඩියා කරමින් සිටි අයෙක් අඩි 40 ක ඉහළින් වැටී මරුට

Admin

දරුවන් දෙදෙනෙක් මහවැලියට බිලි වෙයි

Admin

ඇඹිලිපිටිය කැළඹෙයි… කළු කොඩි ඔසවා ජනතාව වීදි බසී !

colombotoday

ඥානසාර හිමි සහ කාදිනල්වරයා අතර හමුවක්

colombotoday

ගත වූ මාසය තුළ ‘වන’ විනාශය දිනකට අක්කර 03ක්

colombotoday

ගානියා, ශානි සහ නිශාන්තට එරෙහිව පියවර ගැනීම ගැන ජිනීවා වෙත පැමිණිල්ලක්

colombotoday