
මෙම මස 10 වැනිදායින් අවසන් වීමට තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ අයැදුම් පත් කැඳවීම මෙම මස 17 වැනිදා දක්වා දීර්ඝ කළ බව විභාග කොමසාරිස්වරයා සඳහන් කරයි.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com