Colombo Today Local News

ලොකු ළුෑණු කිලෝවකට රුපියල් 50ක බද්දක්

ආනයනික ලොකු ළුෑණු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ මෙම බද්ද පසුගිය 23 වනදා සිට ඉදිරි මාස 3ක කාලය සඳහා බලපැවැත්වෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම ලුණු ආනයනය කිරීමේ දී අය කරනු ලබන රුපියල් 40ක් වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්දෙන් කිලෝග්‍රෑමයට රුපියල් 10ක් අය කර ඉතිරිය ඖෂධ නියාමන අධිකාරිය යටතේ ලියාපදිංචි වානිජ පරමාර්ථයෙන් තොර ව ඖෂධ නිෂ්පාදනය කරන ආයතනයක් සඳහා අත්හැරිය යුතු බවද මුදල් අමාත්‍යාාංශය නිවේදනය කරයි.

Related posts

කරුවලගස්වැව වන අලි ප්‍රහාරයකින් පුද්ගලයකු මරුට

Admin

‘වාස් ඉල්ලා අස්වුණේ ක්‍රමවේදයෙන් පිට ගෙවීම් කරන්න බැරි නිසයි’

colombotoday

මව්බිමේ දරුවන් වෙනුවෙන් වූහාන් මරු කටට ගිය ගුවන් විරුවන්ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හරසර !

colombotoday

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

ටිපර් රථයකට යටවී මිය ගිය පොලිස් නිලධාරියාට උසස්වීමක්

colombotoday

ප්‍රසන්නගේ බොරු.. පාද යාත්‍රාවට මගේ අනුමැතිය නෑ – ජනපති

colombotoday