Colombo Today Sports News

මෙවර විස්සයි 20 ලෝක ශූරයන්ට කෝටි 58ක ත්‍යාගයක්

ඕස්ට්‍රේලියාවේදී ලබන මස 16 වැනිදා ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2022) ශූරයන්ට ඇමරිකානු ඩොලර් මිලියන 1.6 ක් හෙවත් රුපියල් කෝටි 58 කට ආසන්න මුදල් ත්‍යාගයක් පිරිනැමෙන බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) පවසයි.

එහි අනුශූරයන්ට ඩොලර් ලක්‍ෂ 8 ක් හෙවත් රුපියල් කෝටි 29 කට අධික ත්‍යාගයක් හිමි වන බව ද අයි.සී.සී. වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

T20 ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

colombotoday

සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තරගය අද

Admin

ටෙස්ට් පිලේ නායකත්වය ධනංජය ද සිල්වාට

Admin

මාලිංග යලිත් ක්‍රිකට් පිටියට

colombotoday

බංග්ලාදේශට එරෙහි ටෙස්ට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

colombotoday

ICCය වසරේ විස්සයි විස්ස කණ්ඩායම නම්කරයි

colombotoday