Colombo Today Local News

ජාතිකත්වයට වැට බඳින නීති ගෙනෙද්දී සිංහලේ සිසාරා ‘සිංහලේ’ රැල්ල හමා යයි

ජාතිවාදය ලෙස හදුන්වමින් ජාතිකත්වය පිලිබද සමාජ කතිකාවත මර්ධනය කිරීම සදහා නව නීති කෙටුම්පත් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සුදානම් වෙද්දී රටපුරා දෑහිතකාමී තරුණයන් විසින් ජාතිකත්වයට වෛරකරමින් විජාතික විදේශිකයන් සරණ යන අක්මුල් සිදගත් ප්‍රතිපත්ති සම්පාදකයන්ට අපූරු අතුල් පහරක් එල්ල කර තිබෙන්නේ මෙලෙසයි.

සිංහලේ ස්ටීකරයේ අරමුණ ගැන ෆේස්බුක් පිටුවක තැබූ සටහනක්

“සිංහල ජ‍ාතියේ නම රැකගෙන ඕනෑම ආගමක, ජාතියක අයෙකුට නිදහසේ මගේ සිංහල රටේ ජීවත් විය හැකිය. ඒ සිංහල ජාතියක් විදියට පමණි. උදාහරණයක් විදියට ජපානයේ විවිධ ජාතීන් සිටිති. හැබැයි ඔවුන් ඔක්ක‍ොම ජපන්නු. මේක සිංහල රට එහෙනම් මොන ආගම ඇදහූවත්, ම‍ොන භාෂාව කතා කළත් එකම ජාතියයි ඒ සිංහල. ඒ වෙනුවෙන් රට පෙළගැස්වීම අරමණු කරගත් අපි “සිංහල‍ේ”. 

12366007_1237031676311903_2889835024475485601_o 1146859_1237618829586521_1582089104536112724_o 12347941_1237035992978138_8912062722538586773_n 12341629_1237616262920111_7282535087796996195_n

sinhale 22 12342542_1237034972978240_3981290329473932888_n 12365942_1237622676252803_1647184411400648331_o 12359928_1234906593191078_7219687601728492523_n 12347959_1237614259586978_2542738570093790509_n (1) 12342719_1234231853258552_7140640337173553757_n  12378120_1237615089586895_200141063886971434_o 12376556_1237041682977569_495026393123506751_n 12375219_1235080583173679_3704020448575261916_o

සිංහ‍ලේ ස්ටීකර් ගැන ෆේස්බුක් කතාබහ

Related posts

මරණ දණ්ඩනය නියමව සිට නිදහස් කෙරුණු ප්‍රේමලාල් ජයසේකරට රාජ්‍ය අමාත්‍ය ධුරයක්

colombotoday

ETCA මේ වසරේ දී අත්සන් කරනවා – අගමැති ඩයස්පොරා සමුළුව අමතමින් කියයි

colombotoday

මාතර – රත්නපුර මාර්ගයේ ‘අනිල් කන්ද’ අසල නායයෑමක්

Admin

කොළඹ වරාය නගර පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තොරතුරු තාක්ෂණවේදීන්ගේ සංගමයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

colombotoday

ඉස්ලාම් අන්තවාදීන්ට එරෙහිව මියන්මාර් හමුදා මෙහෙයුම් නතර කරන්න… මඩකලපුවේ උද්ඝෝෂණ

colombotoday

චෝදනා කිරීමට පෙර කන්නාඩියක් ඉදිරයට ගොස් ඇඳුම් උනා දමා සියල්ල තිබෙනවාදැයි බලන්න – ජී එල්ට බොදු බලෙන් පිළිතුරු

colombotoday