Colombo Today Local News

කොවිඩ් ආසාදීත තිදරු පියෙක් රෝහලේ උඩු මහලින් බිමට පනී

කොවිඩ් ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මහනුවර මහ රෝහලේ මහල් ගොඩනැගිල්ලකින් බිමට පැන සියදිවි හානිකරගෙන තිබේ.

අද (04)දින උදෑසන ඔහු එලෙස මහල් ගොඩනැගිල්ලෙන් බිමට පැන ඇති බව වාර්තා වේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා යළිත් රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ මහනුවර, අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි තිදරු පියෙකි.

‍ඔහු දැනට දින කිහිපයක සිට එම රෝහල් කොවිඩ් රෝගයට ප්‍රතිකාර ලබමින් සිට ඇති බව වාර්තා වේ.

Related posts

25 හැවිරිදි තරුණියක් අතුරුදහන්. – තරුණිය සොයා යුධ හමුදාව,පොලිසිය එක්ව මෙහෙයුමක.

colombotoday

දියතලාව බස් පිපිරීම සැක සහිතයි – මේජර් ජෙනරල් කමල් ගුණරත්න

colombotoday

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක මිල තවත් අඩු කරයි

Admin

දුෂණ විරෝධී පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

Admin

හදිසියේම මහින්දට රෝසිගෙන් ලිපියක්…

colombotoday

2019 අළුත් ආණ්ඩුවක් හදන වසරක්…

colombotoday