Covid 19

95,550කට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී අවසන්

ඊයේ (01) දිනය තුළ 36,396 දෙනෙකුට “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්” එන්නත ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේය.

ඒ අනුව ඊයේ වන විට 95,550 දෙනෙකුට මෙලෙස එන්නත ලබාදුන් බව එම නිවේදනයේ සඳහන් වේ.

Related posts

කොරෝනා ආසාදිතයින් ගණන 65 දක්වා ඉහළයයි….

colombotoday

මාතර බන්ධනාගාරයේ 27ට කොවිඩ්

colombotoday

දකුණු පළාත් ආණ්ඩුකාරවරයාටත් කොවිඩ්

colombotoday

ඊයේ තහවුරු කල තවත් කොවිඩ් මරණ 21ක්

colombotoday

ජන ජීවිතය යථාවත් කිරීමට ඇඳිරි නීතිය ලිහිල් කෙරේ..

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 336ක්

colombotoday