World

එන්නත් කලොත් ගංජ දෙනව

ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ප්‍රාන්තයේ එන්නත්කරණය සඳහා පුද්ගලයන් දිරිගැන්වීමට ගංජා පානය කිරීමට ලබාදෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව කොරෝනා එන්නත ලබා ගැනීමෙන් පසු ඔවුන්ට නොමිලේ ගංජා පානය කිරීමට ලබා දෙයි.

වයස අවුරුදු 21 ඉක්මවූ ඕනෑම අයෙකුට කලින් සකස් කරන ලද ගංජා පානය කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇත.

එරට රාජ්‍ය මත්පැන් හා ගංජා මණ්ඩලය මෙම උත්සාහය “Joints for Jabs” වැඩසටහන ලෙස හඳුන්වයි.

එන්නත ප්‍රවර්ධනයට ගංජා
එන්නතින් පසු ගංජා ලබා දෙන අයුරු
Joints for Jabs වැඩසටහන් ප්‍රවර්ධකයෙක්
ලබා දෙන්න කලින් සකස් කළ ගංජා
එන්නත්කරනයට දිරි ගැන්වූ මිනිසුන්

Related posts

ට්‍රම්ප් දෝෂාභියෝගයෙන් දිනුම්

colombotoday

2035 වෙද්දී පෙට්‍රල් වාහන විකිණීම තහනම්

colombotoday

මෙක්සිකෝවේ නගරාධිපතිවරයෙක් ඇලිසියා ඇඩ්‍රියානා කිඹුලිය සමග විවාහ වෙයි

Admin

සිරගතව සිටි සැම්සුන් සමාගමේ ප්‍රධානියා නිදහස් කරයි

colombotoday

ඉරාන විදේශ අමාත්‍ය මෙරට සංචාරයක

Admin

ජපානයේ තවත් කොවිඩ් ප්‍රභේදයක්

colombotoday