
මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් එහි වහලය මත නැඟී විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
තවත් කාන්තා රැඳවියන් පිරිසක් බිම සිට විරෝධතාවයට එක්ව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්,
ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු.
info@colombotoday.com / colombotoday.com@gmail.com