Colombo Today Local NewsGossip

නොමිනිසුන් දහසක් අතරේ සැබෑ මිනිසුන් හමුවී දෙනෙතින් කඳුලු සලනා ගැබ්බර කිරි අම්මා..!

පැල්මඩුල්ල ගුරුදොල හංදියේ දී වාහනයක හැපුණු ගැබ්බර එළදෙනක් දොඹකරයක ආධාරයෙන් නැගිටවා ආධාරන මැස්සක රදවා කැඩුණු කොන්දට ප්‍රතිකාර කරන ආකාරයයි මේ. කිසිවෙකුගේ හව්හරණක් නොමැතිව සිටි මේ එළදෙනට ප්‍රතිකාර කර වැස්සෙන් අව්වෙන් නොතෙමෙන සේ ඉන්නට තැනක් තනා දෙන්නට තරම් ඔවුන් කාරුණික වුණා.

පණපිටින් ඉන්නා ගැබ්බර ගවයන්ගේ පවා පාද කපාගෙනගොස් බුදින මිනිස් වෙස් ගත් තිරිසණුන් ඉන්නා සමාජයක සැබෑ මිනිසත්කම මේ යැයි ලොවට හඩගා කියනා මේ උතුම් මිනිසුන්ට අප හිස නමා අචාර කරමු.

Related posts

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණයට ඇමෙරිකාව සහය දෙයි

colombotoday

ඉහළින් ආ නියෝගයෙන් වැලිකඩ හිරගෙදර ධර්ම දේශනා අතරමග නවතී

colombotoday

වීරකැටියේදී පොලිස් නිලධාරීන්ට පහර දුන් පුද්ගලයින් 6ක් අත්අඩංගුවේ

Admin

ප්‍රහාරයක් සදහා සූදානම්ව සිටි 13 ක් ආයුධ සමග අත්අඩංගුවට

colombotoday

දෙසැම්බර් 31 න් සයිටම් අහෝසියි !

colombotoday

නිල සංචාරයකට අගමැති චීනයට

Admin