Colombo Today Local News

නවගමුවේ ගල්කොරියකට ඇද වැටී තරුණයින් දෙදෙනෙක් මරුට

නවගමුව, වෑක්කවත්ත ප්‍රදේශයේ ගල්කොරියකට ඇද වැටීමෙන් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

අද (09)දින උදෑසන එම අනතුර සිදුව තිබේ.

ගල්කොරියට බෝර දමා දිව යන අවස්ථාවේ දී ලිස්සා යෑමෙන් එම තරුණයින් දෙදෙනා ගල්කොරියට ඇදවැටී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

Related posts

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් 11 දිවයිනට

colombotoday

කළුතර ප්‍රදේශ කිහිපයකට පැය24ක ජල කප්පාදුවක්

Admin

වැරැද්දක් කලත් ආණ්ඩුවේ කෙනෙක් නම් රකිනවා – ජොන්ස්ටන්

colombotoday

ඉතාලියෙන් ආ 65කට උසාවියෙන් නියෝගයක් !

colombotoday

වැට් බද්ද 15% දක්වා ඉහළට.. පනත වැඩි ඡන්දයෙන් සම්මතතයි

colombotoday

මැයි මාසයේ දී පාරිභෝගිකයින්ට පාලන මිලෙන් පහළට බිත්තර

Admin