Colombo Today Local News

නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දිනිත් චින්තක කරුණාරත්න මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අද (08)දින වැඩ භාර ගත්තේය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඒ මහතා ජීව විද්‍යා උපාධිධරයෙක් ද වේ.

නව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩ භාරගත් අවස්ථාවේ ඡායාරූප පහතින්

Related posts

මොරටුවේ වෙඩි තැබීමක්

colombotoday

රහසේම ඩෙංගු යළි හිස ඔසවයි – සෞඛ්‍ය අංශ අනතුරු අගවයි.

colombotoday

ෆෙඩරල් ව්‍යවස්ථාව හදන්න මහින්දත් අපිත් එක්ක එකතුවිය යුතුයි…

colombotoday

මැතිවරණය කල් දැමීමට කිසිදු නිර්දේශයක් නිකුත් කර නැහැ – IMF

Admin

අදත් විදුලිය නෑ..!!

colombotoday

චීන එන්නත බංගලාදේශයට ඩොලර් 10ට දෙන කතාව බොරු. | චීන එම්බසිය කියයි.

colombotoday