World

65% මුස්ලිම් අය සිටින බෲනායි රටේ නත්තල් සැමරුවොත් කස පහර

bruinaiප්‍රසිද්ධියේ නත්තල් උත්සවය සමරන පුද්ගලයන්ට ඇමරිකානු ඩොලර් 20,000 දඩයක් සහ පස් වසරක් දක්වා සිරදඩුවම් නියම කිරීමට බෲනායි හි සුල්තාන්වරයා නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හාරලක්ෂ 20,000 ක් පමණ වන බෲනායි රාජ්‍යයේ සියයට 65 ක් මුස්ලිම්වරුන්.

එහෙත් එහි ක්‍රිස්තියානි සහ බෞද්ධ ජනකොටස් ද වාසය කරනවා. බෲනායි රාජ්‍යය වසර 50ක් තිස්සේ පාලනය කරන හසනාල් සුල්තාන්වරයා රටතුළ ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීමට ද පසුගියදා පියවර ගත්තා.

කස පහර, ගල්වලින් පහරදී මරා දැමීම සහ අත්පා කපා දැමීමද එහි දඩුවම්වලට ඇතුළත්.

Related posts

ඉස්ලාම් නොවුණු වරදට සිරුරෙන් වන්දි ගෙවන ‘‘ඉස්ලාම් රාජ්‍යයේ‘‘ ලිංගික වහලියෝ !

colombotoday

ගුවන් ප්‍රහාර දිගටම, රුසියානු ඇමරිකා ගැටුම උග්‍ර අතට

colombotoday

ඇමෙරිකානු සංචාරකයන් පිලිපීනයට ඇතුළුවීම තහනම්

colombotoday

පොලිස් බස් රථයකට ත්‍රස්ත ප්‍රහාරයක්

colombotoday

පුද්ගලයින් 157 දෙනෙකු සමඟ ගුවන් යානයක් කඩා වැටේ – අනතුර සිදුවෙද්දී රටවල් 33 ක මගීන් ඉඳලා..!

colombotoday

ආගමික අන්ධභක්තියට ගොදුරුව ඉකි බිඳින මනුෂ්‍යත්වය මෙතැනින් කොතනටද?

colombotoday