World

මුස්ලිම් වීම නිසා හිටපු ඇමරිකානු බොක්‌සිං ශූර මොහොමඩ් අලීගේ පුත්‍රයා ගුවන් තොටේදී අත්අඩංගුවට


හිටපු ඇමරිකානු බොක්‌සිං ශූරයා වූ මොහමඩ් අලීගේ පුත්‍රයා ප්ලෝරිඩා ගුවන් තොටුපළට පැමිණි අවස්‌ථාවේ අත්අඩංගුවට ගත් ආගමන නිලධාරීන් ඔහුගේ පරම්පරාව හා ආගම ගැන ප්‍රශ්න කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ජැමෙයිකාවේ සිට ඇමරිකාවට පැමිණි අවස්‌ථාවේ මෙලෙස ආගමන බලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වලට ලක්‌ වී තිබේ. මෙහිදී ආගමන විගමන නිලධාරීන් “ඔබ මුස්ලිම්ද?” යනුවෙන් ප්‍රශ්න කර ඇති බව ඔහුගේ නිතිඥ්ඥයන් පවසයි.

කැම්චෝ අලි නමින් හඳුන්වන මොහමඩ් අලිගේ පුත්‍රයා පැය දෙකකට අධික කාලයක්‌ අත්අඩංගුවේ පසු වී ඇති බවත් වාර්තා වේ.

Related posts

ට්‍රම්ප්ගේ ඇමරිකාව සමග අලුත් ගමනකට පූටින්ගේ රුසියාව සැරසෙයි !

colombotoday

ලන්ඩන් ප්‍රහාරයේ වගකීම අයි.එස් සංවිධානය භාරගනී

colombotoday

බයිඩන් ජාතිය අමතා දුන් ප්‍රතිඥාව

Admin

අධිබලැති හයිඩ්‍රජන් බෝම්බයක් අත්හදා බැලූ බව උතුරු කොරියාව නිවේදනය කරයි

colombotoday

2023 වෛද්‍ය විද්‍යා නොබෙල් ත්‍යාගය ‘කොවිඞ් 19’ එන්නත හැදූ විද්‍යාඥයන්ට

Admin

රුසියානු රත්‍රන් ආනයනය ඔස්ට්‍රේලියාව තහනම් කරයි

colombotoday