Colombo Today Local News

“මහින්ද රට ආපස්සට ගෙනගියා.. එජාපය රට දියුණු කළා.. වැට් වැඩිවීම අනාගත ආයෝජනයක්” – අගමැති

ranil-wickremesinghe-1-640x400

වැට් බදු වැඩිකිරීම රටේ අධ්‍යාපනය සහ අනාගතය වෙනුවෙන් කළ ආයෝජනයක් ලෙස සැළකිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ පළමු උත්සව අවස්ථාවට ඊයේ කුලියාපිටියේදී එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේබව කියා සිටියේ.

එජාපය යටතේ ආරම්භ කළ සංවර්ධන වැඩපිළිවෙල මහින්ද යුගයේ නැවතුණු බවත්, රට ඉදිරියට යෑම වෙනුවට එක් පවලක් පමණක් ඉදිරියට ගිය බවත් පැවසූ අග්‍රමාත්‍යවරයා රට හැදිය හැක්කේ එජාපයට පමණක් බවද එහිදී පවසා සිටියා.

Related posts

උපකාරක පන්ති පැවැත් වූ ගුරුවරුන් දෙදෙනකු හා සිසුන් 14 ක් නිරෝධායනයට

colombotoday

සංශෝධිත මිලට වැඩිපුර මගීන්ගෙන් මුදල් අයකරන බස් සොයා මෙහෙයුම්..

colombotoday

“කොවිඩ් 19 විධිවිධාන පනත් කෙටුම්පත” ලබන මස මුල පාර්ලිමේන්තුවට

colombotoday

හෙරොයින් ග්‍රෑම් 300ක් සමග සැකකරුවන් 9ක් අත්අඩංගුවේ

colombotoday

අප්‍රේල් මාසයේදී ඉන්දීය ජාතිකයන් 822ක් ලංකාවට ඇවිල්ලා.

colombotoday

දෙමළ පාසල්වලට සඳුදා නිවාඩු… 18වන සෙනසුරාදා පාසල්

Admin