Colombo Today Local News

‘සිංහ’ නමටත් තහංචිද? සිංහ FM සිංහ දේශයට සමු දෙයි

 Singha-FM-Logo1
භාෂාවට මෙන්ම සංස්කෘතියට ඉහළ තැනක් දෙමින් අවුරුදු තුනකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ සිංහ එෆ් එම් වසා දැමීමට තීරණය කර තිබේ. ආරංචි මාර්ග පවසන්නේ මෙම නාලිකාවට අයත් ගුවන් විදුලි සංඛ්‍යාත විකුණා දමා ඇති බවත් නුදුරේදීම අලූත් නමකින් එහ සංඛ්‍යාත ඔස්සේ නාලිකාවක් ආරම්භ වීමට නියමිත බවත්ය. උඩුගම් බලා ගිය මෙම නාලිකාව මෙසේ ගමනක නිමාව සටහන් කොට තිබේ. ඒ පිළිබදව එම රේඩියෝව තබන අවසන් සටහන පහතින්

සිංහ එෆ් එම් නිල වශයෙන් සමුගැනීම …..සිංහ එෆ් එම් නිල වශයෙන් සමුගැනීම …..

Posted by 88.6 / 88.8 Fm on Wednesday, 23 December 2015

Related posts

ඉතිහාසයේ මුල්වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පස්දෙනක් කරපු දේ…

colombotoday

චෝදනාවට ලක් වෙන්න එපා. ජනපතිගෙන් ඇමතිවරුන්ට අවවාද

colombotoday

අතුරුදන්වූවන්ගේ කාර්යාලය වැඩ අරඹයි… යුද සමයේ අතුරුදන්වූවන් සොයා මන්නාරමට යයි

colombotoday

වියළි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයින් ගණන ඉහළ යයි

Admin

මංගල සමරවීර මගේ පස්සෙන් ආවා -ගෝඨා

colombotoday

හෙට මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක දුම්රිය වර්ජනයක්

colombotoday