Colombo Today Local Newsfeatured

අලි සබ්‍රිගේ “බහු විවාහ” Zoom මීටීම මැද්දෙන් අසභ්‍ය වීඩියෝ-ඡායාරූප දර්ශනය වෙයි.

මුස්ලිම් පුරුෂයින්ට කාන්තාවන් කිහිප දෙනෙකු ලබාගත හැකි වන පරිදි “බහු විවාහ” අයිතිය තබා ගැනීම පිළිබඳව මුස්ලිම් ජනතාවට පැහැදිලි කිරීම සඳහා අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ මුලිකත්වයෙන් සංවිධානය කර තිබූ “බහු විවාහ” Zoom රැස්වීම කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් හැක් කිරීමට ලක්වෙන ආකාරයක් දක්නට ලැබුනා.

අමාත්‍ය අලි සබ්‍රි තම කතාව සිදුකෙරෙන අතරතුර අසභ්‍ය වීඩියෝ ඡායාරූප සහ අන්තවාදී කණ්ඩායමක් ගිනිගොඩක් ඉදිරිපිට සිටින ආකාරයේ දර්ශන ප්‍රදර්ශනය කිරීමට අදාළ හැකර්වරුන් ක්‍රියා කරනු ලැබුවා.

Related posts

“කැබිනට් රැස්වීම් නොපැවැත්වීම නීතියට පටහැනියි”

colombotoday

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු වලට විසඳුම් සොයන්න ෂෙහාන් – රමේෂ් විශේෂ සාකච්ඡාවක්

Admin

සිමෙන්ති මිල යළි ඉහළට

colombotoday

ඉතාලිය හා දකුණු කොරියාවේ සිට පැමිණි පුද්ගලයින් 2000 ක් නිරෝධායනයට

colombotoday

(Video) උඩුවේ හිමියෝ සිරගත කිරීමට රැගෙන යද්දී කියපු දේ !

colombotoday

අබලන් වූ ධීවර යාත්‍රා-බස් රථ ගාලු මුහුදු පතුලේ තැන්පත් කිරීම ලබන මාසයේ

colombotoday