Colombo Today Local Newsfeatured

උලමා සභාව විසින් පැවැත්වූ සාකච්ඡා රැසක හඬපට බොදු බලේට ලැබිලා – රහස් රැසක් එලියට

සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය විසින් පසුගිය කාලය පුරා පැවැත්වූ සාකච්ඡා රැසක හඬපට බොදු බල සේනා සංවිධානයට ලැබී ඇති බව වාර්තා වෙනවා.

අන්තවාදය පරාජය කිරීම සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ගවලට එරෙහිව සිදුකරන කුමන්ත්‍රණ රැසක් එම හඬපටවල තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව එකින් එක විශ්ලේෂණය කරමින් පවතින බවත් උලමා සංවිධානයේ ප්‍රභල පුද්ගලයෙකු විසින් මෙම හඬ පට ඥානසාර හිමියන් වෙත ලබා දී ඇති බවට ද දැනගන්නට ඇත.

Related posts

සජිත් ඉල්ලා යාපනේ වැසියෝ පොල් ගසති !

colombotoday

තේ – ඇස්බස්ටස්වල හිරවුණ ප්‍රතිපත්තියක් නැති අපේ විදේශ ප්‍රතිපත්ති

colombotoday

මොරටුවේ වෙඩි තැබීමක්

colombotoday

18 හැවිරිදි තරුණයෙක් දියේ ගිලී අතුරුදන්

colombotoday

ගෝඨාභයගේ 2020 ප්‍රතිපත්ති ප්‍රකාශය සූදානම් !

colombotoday

ඉතිහාසයේ ප්‍රථම වරට ජනපතිවරයෙක් බලය කප්පාදු කරගන්නේ මෙන්න මෙහෙමයි

colombotoday