Colombo Today Local Newsextremism & terrorism activities

ශ්‍රී ලංකාව තුල තහනම් ඉස්ලාම් අන්තවාදී සංවිධාන යලිත් ප්‍රසිද්ධියේ වැඩ අරඹයි

ශ්‍රී ලංකාව තුල තහනම් ඉස්ලාම් අන්තවාදී සංවිධානයක් ලෙස ආරක්ෂක අමාත්‍යාංශය විසින් නම්කර ඇති, “United Thowheed Jamath” හෙවත් “UTJ” සංවිධානයේ ක්‍රියාකාරකම්, සාම්ප්‍රධායික මුස්ලිම් සමාජය විසින් වහාබි දේශකයෙකු ලෙස හඳුන්වන ආදිල් හසන් නැමැත්තා විසින් යලිත් ප්‍රසිද්ධ කිරීම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව දරුවන් සහ දෙමාපියන් ඉලක්ක කරගෙන ආදිල් හසන් විසින් අන්තවාදී UTJ බැනරය යටතේ පැවැත්වූ විශේෂ දේශනයක වීඩියෝවක් පසුගිය සැප්තැම්බර් 24 වන දින අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.

එමෙන්ම ආදිල් හසන්ගේ දේශනා ඇතුලත්, මෙරට තවත් තහනම් සංවිධානයක් වන ACTJ හෙවත් All Ceylon Thowheed Jamath මාධ්‍ය අංශය විසින් සැකසු වීඩියෝවක් ද අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

Related posts

අපමණ අගය දිගටම.. හමුදා බුද්ධි අංශ හිටපු ප්‍රධානියාත් රහස් පොලීසියට !

colombotoday

කතානායක නිල නිවෙසේ ආරක්ෂාව වැඩි කරයි

colombotoday

මස් කර්මාන්තශාලාවට මම ගියේ ආරාධිතයෙක් විදිහට. මේක මඩක් මම නිර්මාංශිකයි – නාමල්

colombotoday

සේරුනුවර කලුපාලම අසලින් ජීව උණ්ඩ 1892ක්

colombotoday

මැයි 18දා උතුරේ ශෝක දිනයක් ප්‍රකාශයට පත් කෙරේ…

colombotoday

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 08 වැනි දිනය අද

Admin