Colombo Today Local News

ලිංගික කටයුතු සඳහා කාන්තාවන් සපයන වෙබ් අඩවි සොයා පොලිස් මෙහෙයුම්

ලිංගික කටයුතු සඳහා කාන්තාවන් සපයන වෙබ් අඩවි සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ගල්කිස්ස ප්‍රදේශයේ වයස අවුරුදු 15 ක දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීම පිළිබඳව සිදුකෙරෙන පරීක්ෂණ අතරතුර මෙම වෙබ් අඩවි පිළිබඳව අවධානය යොමු කර ඇත.

Related posts

ක්‍රිකට්වලට අතුරු පාලක කමිටුවක්

Admin

රස කවපු විස පනතක් පාර්ලිමේන්තුවට…

colombotoday

කුරුණෑගල ගොඩනැගිල්ල කඩා දැමීම ගැන නගරාධිපතිගෙන් ප‍්‍රශ්න කරයි

colombotoday

පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම අතර හමුවක්

Admin

අද සිට ලංකාවට හිරු මුදුන්වෙයි

colombotoday

ඝනපූර්ණය නැතිව පාර්ලිමේන්තුවේ කටයුතු නවතී

Admin