BusinessColombo Today Local Newsfeatured

අලියාන්ස් රක්ෂණ සමාගම අසාදු ලේකනයට

අලියාන්ස් රක්ෂණ සමාගම පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ අසාදු ලේකනයට ඇතුලත් කර ඇත.

ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය නිමිත්තෙන් ඊයේ (15) පැවැත්වූ උත්සවයකදී පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රන්ජිත් විතානගේ මහතා විසින් අලියාන්ස් රක්ෂණ සමාගම අසාදු ලේකනයට ඇතුලත් කරන බව ප්‍රකාශයට පත් කරන ලදි.

සාධාරණ හේතු නොදක්වා මෙරට රක්ෂණ පාරිභෝගිකයන්ට රක්ෂණ වන්දි නොගෙවීම හා රක්ෂණ පාරිභෝගිකයන් වෙත සිදුකරන ලද අසාධාරණ කම් සලකා බලා හා මෙරට පාරිභෝගික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන විසින් සිදුකරන ලද ඉල්ලීම් නොසලකා හැරීම සම්බන්ධයෙන් වන නිර්ණායක සලකා බලා අලියාන්ස් රක්ෂණ සමාගම අසාදු ලේකනයට ඇතුලත් කිරීමට තීරණය කල බව විතානගේ මහතා පැවසීය.

Related posts

මන්ත්‍රී ප්‍රේමලාල් ඇප මත නිදහස්

colombotoday

රේගු බහාලූම් අංගනයක මහා පරිමාණ කහ සොරකමක්

colombotoday

යල් පැන ඇති පොදු ආකෘති සමාලෝචනයට කමිටුවක්

colombotoday

බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරු 19කට ස්ථාන මාරු

colombotoday

අද කොවිඩ් එන්නත් ලබා දෙන ස්ථාන

colombotoday

පිළිපීනයේ සිටි ලාංකිකයන් 223ක් දිවයිනට

colombotoday