Colombo Today Local News

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ඝාතනය කිරීමට සම්බන්ධ අරගලකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට

මැයි 9 වන දා නිට්ටඹුව නගරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් අතරතුර පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු නිට්ටඹුව පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් සැකකරුවන් දෙදෙනෙකු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය.

අනෙක් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ඔහු වැඩිදුරට ත් පැවසීය.

Related posts

ඥානසාර හිමිගෙන් ප්‍රශ්න අහන්න ආ උලමාට කටඋත්තර නැතිවෙන්න නිසි පිළිතුරු

colombotoday

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් මානව හිමිකම් කොමිසමට කැදවයි

colombotoday

නවක වදයට එරෙහි වූ සිසුවෙකුට පහරදුන් කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යාතන සිසුන් 35කට ඇප

colombotoday

අවුරුද්දට නොවැස්සොත් විදුලි කප්පාදු කාලයත් ඉහළට…

colombotoday

ජෙරම්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනයක්

Admin

බෙහෙත් ගන්න ගිය පුද්ගලයෙකුට මහ මඟදී අලියෙක් ගහලා

Admin