Colombo Today Local News

අධිවේගී මාර්ග වල ගමන් කරන සියළුම ගිලන් රථ අද දින සිට අධිවේගී මාර්ග ගාස්තුවෙන් නිදහස්

රටේ පවතින කොවිඩි වසංගත තත්ත්වය හමුවේ අධිවේගී මාර්ග භාවිතා කරන සියළුම ගිලන් රථ සදහා අද දින සිට 2021.05.20 සිට නැවත දැනුම් දෙන තුරු අධිවේගී මාර්ග ගාස්තුවෙන් නිදහස් කරන ලෙස ගරු මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්.පේමසිරි මහතාට උපදෙස් ලබා දෙන ලදී. ඒ අනුව අද සිට අධිවේගී මාර්ග වල ගමන් ගන්නා සියළුම ගිලන් රථ වලින් ගාස්තු අය නොකෙරේ.

මේ වන විට පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ජනතාව වෙනුවෙන් අධිවේගී මාර්ග වල ගමන් ගන්නා සියළුම ගිලන් රථ ගාස්තුවලින් නිදහස් කිරීමේ තීරණය ගත් බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

Related posts

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය වෙනස් වෙයි.. අලුත් ක්‍රමය මෙන්න

colombotoday

චීන කොවිඩ් එන්නත ලබාදීම ඇරඹේ

colombotoday

මහින්දගේ ආශිර්වාදය ලැබෙනවානම්, ජනාධිපතිවරණයට තරඟ කරන්න මම සූදානම්

colombotoday

හැසිරීම අනුමත කරන්න බෑ… එක තරගයක් දින්න කියල ඔහොම දඟලන්න අවශ්‍ය නැහැ

colombotoday

අමෙරිකාවට සුපුරුදු පරිදි එකවර චරිත දෙකක් රඟපෑමට හැකියි – චීනෙන් ඇමරිකාවට ප්‍රහාරයක්

colombotoday

ත්‍රිරෝද රථයක් පොලිස් භාරයට ගත් පොලිස් නිලධාරියකුට මන්නා පහර

Admin