ශ්‍රී ලංකාවේ මද්‍රසා පාසැල් පිළිබඳව කතිකාවක් මේ වන විට ආරම්භ කර ඇත. පාලනයකින් තොර මද්‍රසා පාසැල් නිසා දරුණු ලෙස බැට කෑ රටක් වන්නේ පාකිස්තානයයි. ලෝකයටම ත්‍රස්තවාදීන් බිහිකළ පකිස්ථානයේ මද්‍රසා පිළිබඳව සකස්කළ වීඩියෝවක් මෙලෙස අප ගෙන එන්නෙමු….
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com