Colombo Today Local News

අම්පිටියේ සුමනරතන හිමිත් අලි සබ්‍රිට එරෙහි වෙයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක මොහොමඩ් අලි සබ්‍රි විසින් පුජ්‍ය මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමිට විරුද්ධව නඩු පැවරීම පිළිබඳව මඩකලපුව මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමි විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

පොහොට්ටුවෙන් නාමයෝජනා ගෙන භික්ෂුන් මර්ධනයට සුදානම් වීම පිළිබඳව ඒ හිමියෝ එහිදී අදහස් දක්වා ඇත.

සුමනරතන හිමි දැක්වූ අදහස්….

Related posts

දැවි තෙල් නැතුව විදුලි බලාගාර අක්‍රීය වෙයි

colombotoday

තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සහ තැපෑලට බාරදීම අද සිට

colombotoday

වෛද්‍යවරු සටන දිනයි.. පරාජිත ඇමති රාජිත වෛද්‍ය නාම ලේඛණය ඉවත්කර ගනී

colombotoday

ඇමති කංචනගේ QR කේතයට බාලගිරි

colombotoday

ජාතිවාදය අවුලමින්, නීතිය හැල්ලු කල අසාද් සාලිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

කිලිනොච්චියේ මෝටර් රථයකින් ගමන් ගත් පිරිසකට වෙඩි තැබීමක්

Admin