Colombo Today Local News

අනුරාධපුර අවන්ති දේවි ළමා නිවාසයේ පාළිකාව අත්අඩංගුවට

අනුරාධපුර නගරයේ පිහිටි අවන්ති දේවි ළමා නිවාසයේ දරුවන් කෲරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් එම ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාව අද 14 අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය

ඒ සම්බන්ධයෙන් ලද පැමිණිලි අනුව එම ළමා නිවාසයේ ළමයින් 52 ගේ පමණ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන් යම් ආකාරයක කෲරත්වයට පත්ව ඇති බවට අනාවරණය වී තිබූ බව මාධ්‍ය ප්‍රකාශක වරයා කීය .

52 හැවිරිදි සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

Related posts

තොටළඟ ගින්න බලන්න ගිය මුජිබර් රහුමාන්ට ජනතා විරෝධය

colombotoday

ප්‍රබල අකුණු ගැන අවධානයෙන් ඉන්න

Admin

චන්ද්‍රිකා සමග මංගලගේ කල්ලිය රනිල් අගමැති කිරීමේ මෙහෙයුමක

colombotoday

ජවිපෙ විරෝධය නිසා මිලියන 540ක් රටට අහිමි වෙයි

colombotoday

ආබාධිත රණවිරුවන් වෙනුවෙන් මහ පිරිසක් ගාලුමුවදොරට.. ජල ප්‍රහාරක රථ, කදුළුගෑස් සූදානම් !

colombotoday

කොරෝනා ආසාදිතයින් 19ක් හදුනා ගනී

colombotoday