“ආදාහන බෑ. භූමිදානය ඕනි. ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන්න.” මුස්ලිම් දේශපාලකයන් තානාපති කාර්යාලවලින් ඉල්ලයි.

       මෙරටදී කොරෝනා වෛරසය හේතුවෙන් මිය යන සියලු දෙනාගේ දේහයන් ආදාහනය පමණක් සිදුකල යුතු බවට සෞඛ්‍ය අංශ නිර්දේශ කිරීමෙන් පසුව මුස්ලිම් දේශපාලකයන් ඊට විරෝදය දක්වන ලදි. පෙරේදා (2) පැවති සර්ව පාක්ෂික හමුව අතර තුර මේ පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් නැගු ප්‍රශ්නයකට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මැතිතුමා පුළුල් අදහසක් ලබා දෙමින් පිළිතුරක් ලබා … Continue reading “ආදාහන බෑ. භූමිදානය ඕනි. ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන්න.” මුස්ලිම් දේශපාලකයන් තානාපති කාර්යාලවලින් ඉල්ලයි.