Colombo Today Local News

ආදාහනය කරන්නේ නෑ කියලා කුරානයේ තියෙනවා | අසාද් සාලි පෙන්නපු කුරාන් වැකිවල එහෙම දෙයක් නෑ

“කුරානයේ තැන් 10 කට වඩා ආදාහනය කරන්නේ නෑ… භූමදානය කරන එකයි, grave එක ගැන දිගටම කතා කරන ස්ථාන ටික තියෙනවා” යැයි පවසමින් අල් කුරානයේ ඇති වදන් කිහිපයක් ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි විසින් පසුගිය 16 වනදා පැවති මාධ්‍ය හමුවකදී පෙන්වා සිටියා.

කෙසේ වෙතත් ඔහු පෙන්වා සිටි කුරාන් වැකි පිළිබඳව සමස්ත ලංකා ජමතුල් උලමා සංවිධානය සිංහලයට පරිවර්තනය කල කුරානයේ වැකිවල “ආදාහනය කරන්නේ නෑ” යනුවෙන් කිසිම ස්ථානයක සඳහන්ව නොමැති ආකාරයක් නිරීක්ෂණය විය.

Related posts

හොර වෛද්‍යවරියක් මාට්ටු

colombotoday

ශිරාන් බාෂික්ගේ ගෝලයකු අත්අඩංගුවට

Admin

හොරු අල්ලන පනත් ගේද්දි එපා කියන්නේ හොරු අල්ලන්න කියන අයමයි

Admin

දෙවන මාත්‍රාවගන්න ජනපති ලෝක සෞඛ්‍ය ප්‍රධානීයාට කථාකරයි

colombotoday

උඩවලව ජලාශයේ රොන්මඩ කියුබික් මීටර් ලක්ෂ 15ක්

Admin

නිදා සිටියදි දුන් උදලු පහරින් බිරිදට මරු කදවු සැමියා වස බොයි

colombotoday