Colombo Today Local News

ඥානසාර හිමිගේ සාක්ෂිය රෙකොර්ඩ් කර හසුවූ උලමා වරද නීතිඥයා පිට පටවයි

මුෂ්ශිඩ් මර්සා මුලාෂර්

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේදී ඥානසාර හිමි හරස් ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙමින් සිටින අවස්ථාව රහසින් පටිගත කරමින් සිටියදි හසුවූ සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානයේ වැඩබලන ලේකම් ලෙස කටයුතු කල මුෂ්ශිඩ් මර්සා මුලාෂර් නැමති පුද්ගලයා එම කටයුත්ත සිදුකලේ හොරෙන් නොවන බවත් ඒ පිළිබඳව උලමා සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාවෙඩ් යුෂුෆ් මහතාගේ කනිෂ්ඨ නීතිඥයා වන මොහොමඩ් ශමීර් නමැති නීතිඥවරයා දැනුවත් කර රෙකෝඩ් කිරීම සිදුකල බවත් උලමා සභාවේ නියෝජිතයෙකු සිදුකරන ප්‍රකාශයක හඬ පටයක් අප වෙත ලැබී තිබෙනවා.

එම හඬපටය ඔහු විසින් Whatsapp වෙත මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ .

Related posts

බිලියන 2.3කට අධික හෙරොයින් සමග 05ක් දකුණු මුහුදේදී අත්අඩංගුවට

colombotoday

ආර්ථික අර්බුදය විසදන්න අගමැතිට බැහැලු – ධම්මික රනිල්ට යන්න කියයි

colombotoday

අගමැතිට තදබල අපලයක්.. දකුණු ඉන්දියාවේ කෝවිලක මහා පූජාවක් !

colombotoday

ඉන්දු – පාකිස්තාන ගැටුම් ගැන ලංකාවේ දැඩි කනස්සල්ල

colombotoday

කාසියේ වාසිය එංගලන්තයට… රංගන හේරත් අවසන් වරට ජාත්‍යන්තර තරග බිමේ…

colombotoday

ජනපතිට එරෙහිව එක්නැළිගොඩ බිරිය ශ්‍රේෂ්ඨාධිකරණයට !

colombotoday