Colombo Today Local News

අසාම් අමීන්ගේ ස්වාධීන මාධ්‍යවේදී රෙද්ද ගැලවේ… BBCය සජිත්ට කැම්පේන් කල හැටි මෙන්න (Voice)

බීබීසී සිංහල සේවයේ මෙරට ප්‍රධානී අසාම් අමීන් සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අතර සිදුවූ දුරකථන සංවාදය හඩ පටයක් සමාජ ජාලාවෙත නිකුත් වී තිබේ.

දෙදෙනා එහිදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජනපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පිළිබදව සාකච්ඡා කරන අතර, අසාම් අමීන් එම ප්‍රචාරක කටයුතු සදහා සෘජුවම සම්බන්ධ වී සිටින බවට හඩ පටයෙන් අනාවරණය වේ.

අසාම් අමීන් ස්වාධීන මාධ්‍යවේදියෙකු ලෙස පසුගිය සමයේ කැපී පෙනෙන්නට දැඩි ලෙස උත්සහා දැරූ පුද්ගලයෙකි. අභීත, එඩිතර තරුණ මාධ්‍ය  චරිතයක් ලෙස ඇතැම් අය ඔහුව උත්කර්ෂයට නැගීමට කටයුතු කරනුද දක්නට ලැබිණි. එනමුත් පසුගිය දින කිහිපයේදී එළියට ආ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඩපට හරහා බොහෝ ඉහළ තැන්වල පුද්ගලයන්ගේ සැබෑ නිරුවත සමාජය හමුවේ නිරාවරණය වූවා සේම අසාම් අමීන්ලාගේ ද ආරෝපණය කරගත් ස්වාධීන මාධ්‍යෙව්දී වෙස්මුහුණ ද මෙසේ ගැලවීගොස් ඇත.

හඩපටය පහතින්.

Related posts

අමු මිරිස් කිලෝව රු. දහස පන්නයි

colombotoday

ලෝක මුස්ලිම් ලීගයෙන් ලබාදුන් කෝටි 90ක මුදල ගැන විමසිය යුත්තේ අබ්දුල් කාදර් අල් මෂූර් මවුලානාගෙන්

colombotoday

ඌව වෙල්ලස්ස සරසවි ආචාර්ය සංගමය විරෝධයක

Admin

අමාත්‍ය මණ්ඩලය හදිසියේ රැස්වෙයි

Admin

මහ කන්නයේ වී ගන්න රු. බිලියන 3ක් ලබාදීමට කැබිනට් අනුමැතිය

Admin

අද හුදකලා කෙරුණු ප්‍රදේශ මෙන්න

colombotoday