Colombo Today Local News

බැසිල් රාජපක්ෂ ගේ නම මැතිවරණ කොමිසමට නම් කර යවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුරප්පාඩු වී තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට බැසිල් රාජපක්ෂ මහතා නම්කරන බව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා අද පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.

බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයකු ලෙස පත්කරන්නැයි එම පක්ෂයේ මහ ලේකම්වරයා ලිඛිත දැනුම්දීමක් කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.

මේ අතර බැසිල් රාජපක්ෂ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයකු ලෙස පත් කිරීම් අති විශේෂ ගැසට් නිවේදනය හෙට (7) නිකුත් කරන බව ද ඔහු කීය.

Related posts

(Video) ජනපති අගමැති දීගය පරම්පරාගත ලව් එකක් – පී. හැරිසන්

colombotoday

කුරුන්දි විහාරයට අයිති නැති ඉඩම් ජනතාවට පවරා දීම ගැන මේධානන්ද නා හිමියන්ගෙන් ජනපතිට ලිපියක්

Admin

තාජුඩීන් පැහැරගත් ඩිෆෙන්ඩරය හොයාගත්තා, රාජපක්‍ෂ පවුලට චෝදනා, ළගදීම අත්අඩංගුවට ගන්නවා

colombotoday

ගංජා ප්‍රවාහනය කළ ජීප් රථයක් පොලිස් භාරයට

colombotoday

හම්බන්තොට ආයෝජන කළාපය අවශ්‍යයි – චමල් රාජපක්ෂ

colombotoday

අස්වැසුම වැඩසටහනේ අභියාචනා සහ විරෝධතා මිලියනය පනී

Admin