Colombo Today Local News

බැසිල්ට තිබු විදෙස් ගමන් තහනමක් තවත් අධිකරණයකින් ඉවතට

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවක් හේතුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට එම අධිකරණය අද (7) නියෝග කර තිබෙනවා.

මීට ඉහතදී ද වෙනත් නඩු කටයුතු සම්බන්ධයෙන් මෙලෙසම පනවා තිබූ විදේස් ගමන් තහනම් ඉවත් කිරීම් පිළිබඳව වාර්තා විය.

Related posts

නැවතත් සෞඛ්‍ය වැඩවර්ජනයකටද

Admin

හකීම්, බදුර්දීන්, සාලි ඇතුළු මුස්ලිම් මැති ඇමතීන් පිරිවරා ජනපති කටාර් සංචාරයේ !

colombotoday

උණුසුම මැද ජනාධිපති පාර්ලිමේන්තුවට පැමිණේ

colombotoday

සඳ නොපෙනෙයි… රාමසාන් හෙටට කල් යයි

colombotoday

ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් අභාවප්‍රාප්ත වෙයි

Admin

සහරාන් සමග අන්තවාදය ප්‍රවර්ධනය කල විවාහ රෙජිස්ට්‍රාර්වරයෙකු අත්අඩංගුවට

colombotoday