Covid 19

මඩකලපුව රෝහලේ සුව සේවකයන් 30කට කොවිඩ්

මඩකලපුව ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය සේවකයන් තිස් දෙනකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙන බව මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නාගලිංගම් මයුරන් අරුණට ඊයේ (13දා) පැවසීය.

මේ අතර මඩකලපුව හෙද විදුහ​ෙල් හෙද සිසු සිසුවියන් නව දෙනකු ඇතුළු දොළොස් දෙනකු සිටින බවද අධ්‍යක්ෂවරයා කීය.

මඩකලපුව හෙද විදුහල් සිසු සිසුවියන් හා රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කරන ලද පී.සී.ආර්. ඇන්ටිජන් පරීක්ෂණය මගින් මේ බව අනාවරණය වී ඇත.

Related posts

කොවිඩ් ආසාදිතයින් 685ක්

colombotoday

කොවිඩ් ආසාදිතයින් 109ක්

colombotoday

බඩේ අමාරුවට නේවාසිකව ප්‍රතිකාර ගත් රෝගියා කොවිඩ් ආසාදනය වී මරුට

colombotoday

ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව 6000 ඉක්මවයි

colombotoday

කොරෝනා ආසාදනයෙන් තවත් තිදෙනෙක් මිය යයි.. සමස්ත මරණ සංඛ්‍යාව 194 දක්වා ඉහළට

colombotoday

තවත් කොවිඩ් මරණ 37ක්

colombotoday