Colombo Today Local News

ශ්‍රී ලාංකික කාන්තාවට සෞදියේ ගල් ගසා මරද්දී බොදු බලේ නිහඩයි

bbsgd
බොදු බල සේනා සංවිධානය ආරම්බයේ සිටම මෙරට කාන්තාවන් ගෘහසේවිකාවන් වශයෙන් විදෙස්ගතවීමට විරුද්ධව විශාල ලෙස විරෝදයක් ගොඩනැගු සංවිධානයක්.

කාන්තාවන් විදේශගතවීම තුලින් පවුල් සංස්ථාව බිදවැටීම පිලිබදව බොදු බල සේනා මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විවිධ අවස්ථාවලදී ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකලා වගේම මීට පෙර ඇතිවුණු ගැටලුකාරී අවස්ථාවන්වලදී එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතා හිටපු ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරුන්ගේ විශේෂ අවධානයට යොමු කලද , මෙවර ගල්ගසා මරා දැමීමට නියමවී ඇති කාන්තාව පිලිබදව නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීම සමස්ත සමාජය තුලම ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරන්නක්.

මේ පිලිබදව විමසීම සදහා පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ දිලන්ත විතානගේ මහතාව සම්බන්ධ කරගැනීමට ColomboToday.com උත්සහ කළද එය අසාර්ථක විය.

Related posts

නීතිය පාසල් පෙළ පොතට….

colombotoday

බුරවිට සුළි කුණාටුවට මුහුණදෙන්න ත්‍රිවිධ හමුදාව සීරුවෙන්

colombotoday

කොවිඞ් අවදානමක් නොපවතින ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරනවා

colombotoday

ජනපති රනිල් යළි දිවයිනට

Admin

කංජිපානිට පපුවේ අමාරුවක්! – බූස්ස නාවික රෝහලට ගෙනිහින්

colombotoday

නඩත්තු කටයුතු ප්‍රමාද කර විදුලි බිල අඩුකිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා – නොයෙල් ප්‍රියන්ත

Admin