Colombo Today Sports News

භානුක රාජපක්ෂ කැපුනේ ඇයි – ඇමති නාමල් රාජපක්ෂ හේතු කියයි

භානුක රාජපක්ෂ යනු හොඳ අනාගතයක් ඇති දක්ෂ ක්‍රීඩකයෙකු බවත් එළෙඹෙන ඉන්දීය සංචාරයට තෝරා නොගැනීම පිළිබඳව කරුණු ක්‍රීඩකයාට මෙන්ම අමාත්‍යවරයා ලෙස තමාටත් ක්‍රිකට් තේරීම් කමිටුව විසින් දන්වා ඇති බවත් එම කරුණු ක්‍රීඩකයාගේ පෞද්ගලික කරනා බැවින් ප්‍රසිද්ධියේ කතා නොකළයුතු කරනා යැයි පාර්ලිමේන්තුවේදී නැගුනු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසීය.

භානුක රාජපක්ෂ ඉතා ඉක්මනින් කණ්ඩායමට පැමිණෙනු ඇතැයි තමන් ද බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Related posts

දිනේෂ් ප්‍රියන්තට ලෝකඩ පදක්කමක්

Admin

බ්‍රෝඩ් සහ අසාම් ඉදිරියට

colombotoday

මාලිංග යලිත් ක්‍රිකට් පිටියට

colombotoday

අයි.සී.සී.ය සිම්බාබ්වේට ක්‍රිකට් තහනම් කරයි

colombotoday

වනිදුගේ වටිනාකම කෝටි 10 පසුකරද්දී වෙන්දේසි කරුට කලන්තය සැදී ඇද වැටෙයි

colombotoday

ටෙස්ට් පිලේ නායකත්වය ධනංජය ද සිල්වාට

Admin